BREAKING NEWS


Share now!

ගාස්තු වැඩි කිරීම පිළිබඳව ජලසම්පාදන අමාත්‍යංශය මේ වනවිට අවධානය යොමු කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ඒකක 15 ට වැඩි ජලය භාවිත කරන ජල සබඳතාවල ගාස්තු වැඩි කිරීමට අමාත්යංශය සැලසුම් කරමින් ඇති බවද දැනගන්නට ඇත.

එසේම ජලය අයථා ලෙස පරිභෝජනය කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකිරීමට නව නීතියක් සකස් කිරීමටද අමාත්‍ය්නාශය අවධානය යොමු කර ඇති බව වාර්තාවේ.