නවතම පුවත්

ශ්‍රී ලංකාවට ලකුනු 476 ක දැවැන්ත ඉලක්කයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී පාකිස්ථානය සිය දෙවැනි ඉනිම ලකුනු 555 ක් ලබමින් අත්හිටවීය. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුනු 471 ක ඉලක්කයක් හිමිවිය. පාකිස්ථානු ඉනිමේ නොදැවී පන්දුවට පහරදෙමින් සිටි බාබර් අසාම් ලකුනු 100 ක්ද  මොහොමඩ් රිස්වාන් ලකුනු 21 ක්ද ලබා සිටියි

පාකිස්ථාන පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාගත ඉනිමක්

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී පාකිස්ථාන මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙකුම ශතක වාර්තා කීරීමට සමත්විය. එහිදි ආරම්භක පිතිකරුවන් වන ආබිඩ් අලි (174), ෂාන් මසූඩ් (135), අසර් අලි (118) හා බාබර් අසාම් (100*) ශතක වාර්තා කළහ. මෙය පාකිස්ථාන පිතිකරුවන් විසින් එක් ඉනිමකදී වාර්තා කළ වැඩිම ශතක සංඛ්‍යාවද වේ.

දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කරන විටදී පාකිස්ථානය කඩුළු 3 ක් දැවී ලකුණු 555 ක් ලබා සිටියි. ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුනු 470 ක් ඉදිරියෙන් පසුවේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි