නවතම පුවත්

වනජීවි ඇමතිගේ වාහනේ ගැටී පියා මරුට- මවට දියණියට අසාධ්‍යයි

අසංක

අසංක

අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ගම ගත් ජීප් රථයේ, යතුරුපැදියක ගමන්ගත් පියා, මව හා දියණියක ගැටීමෙන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී මියගොස් තිබේ.

යතුරු පැදියේ ගමන් ගත් මව හා දැරිය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර ඇත.

අනතුරෙන් පසු අමාත්‍යවරයාගේ ජීප් රථය පලා ගොස් තිබේ.

පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මිය ගොස් ඇත්තේ තිස් පස් හැවිරිදි අයෙකි.

කහටගස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ දී අනුරාධපුර දෙසට ධාවනය වූ ජීප් රථයක මෙම යතුරුපැදිය ගැටී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්