නවතම පුවත්

කොරෝනා වෛරසයට එරෙහිව සමස්ත ලෝකයම නැගිටින්න – ලෝක බැංකුව

අසංක

අසංක

ලොව පුරා ව්‍යාපත්ව වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහිව සමස්ත ලෝකයම එක්ව නැගී සිටිය යුතු බව ලෝක බැංකුව අවධාරණය කර සිටී.

ඒ සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස සියලුම රටවල්වලින් ඉල්ලා සිටින බවද ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම වෛරසය මර්දනය කිරීම වෙනුවෙන් අවශ්‍ය මුල්‍යමය හා තාක්ෂණික දායකත්වය ලබාදීමට තම ආයතනය සූදානම් බවද ලෝක බැංකුව මෙහි සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්