නවතම පුවත්

ඉන්දියාවට වසර 32 පසු පූර්ණ එක්දින තරගාවලි පරාජයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නවසීලන්තය හමුවේ වසර 32 කට පසු පූර්ණ එක්දින තරගාවලි පරාජයක් අත්විඳීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට ඊයේ සිදුවුණා. දෙරට අතර පැවැති 03 වන හා අවසන් එක්දින තරගය කඩුළු 05 කින් නවසීලන්ත කණ්ඩායම ජයගැනීමත් සමගයි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 296 ක් රැස් කළා. 

කේ එල් රාහුල් ලකුණු 112 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 47 යි එක් පන්දුවකදී කඩුළු 05 කට ලකුණු 300 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.

ආරම්භක පිතිකරු හෙන්රි නිකලස් ලකුණු 80 ක් රැස්කළ අතර මාටින් ගප්ටිල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 66 ක්. කොලින් ඩී ග්රෑන්ඞ් හෝම් නොදැවී ලකුණු 58 යි. මෙම තරගාවලියේ පළමු තරගය නවසීලන්ත කණ්ඩායම කඩුළු 04 කින් ජය ගත් අතර දෙවන තරගය ඔවුන් ජයගත්තේ ලකුණු 22 කින්. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්