නවතම පුවත්

මහඡන්දෙට වියදම කෝටි 700යි

අසංක

අසංක

මහ මැතිවරණය සදහා රුපියල් මිලියන 7000 ක පමණ මුදලක් වැය වෙතැයි මැතිවරණ කොමිසම ගණන් බලා තිබේ.

මැතිවරණ රාජකාරි කටයුතු සදහා ලක්ෂ තුනක පමණ රජයේ නිලධාරීන් පිරිසක් මෙවර යෙදවීමට සිදුවනු ඇතැයිද පැවසේ.

කෙසේවෙතත් මැතිවරණයේ ආරක්ෂාවට යොදවන නිලධාරීන්ට වැය කෙරෙන මුදල මෙම ඇස්තමේන්තුවට ඇතුළත් නොවේ.

මහා මැතිවරණයේදීද ඡන්ද මධ්‍යස්ථාන 12000 කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කෙරනු ඇති බව සඳහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්