නවතම පුවත්

වරකාපොල ප්‍රා. මන්ත්‍රීවරයකුටත් කොරෝනා

අසංක

අසංක

වරකාපොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ගුවන් තොටුපළ සේවකයකු බවද පැවසෙන ඔහු පසුගිය දිනවල ප්‍රදේශයේ පැවැති මංගල, අවමංගල, උත්සව ආදි සියලුම පොදු රැස්වීම් ආදියට සහභාගී වීම නිසා ප්‍රදේශයේ කඩ සාප්පු ආදිය වසා දමා ස්වයං නිරෝධායනයට ලක්වීමට එහි වෙළඳ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

සබරගමුව පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසුවේ ඔහු ඉතා සමීපව ඇසුරු කරන පවුල් 5ක් මේ වනවිටත් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කරන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්