නවතම පුවත්

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5ක ඇදිරි නීතිය දහවල් 12 සිට ක්‍රියාත්මකයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5 කට බලපැවැත්වුණු ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරුණා. 

එම දිස්ති‍්‍රක්කවලට අද දහවල් 12 ට නැවත ඇදිරි නීතිය කි‍්‍රයාත්මක කරන අතර එය ලබන සිකුරාදා උදෑසන 6 තෙක් බලපැවැත්වෙනවා. 27 වන සිකුරාදා  දහවල් 12 සිට එම දිස්ති‍්‍රක්කවලට යළි ඇදිරි නීතිය පැනවීමටයි රජය තීරණය කර ඇත්තේ. 

දිවයිනේ සෙසු ප‍්‍රදේශවලට ඊයේ පස්වරු 02 සිට යළි ඇදිරි නීතිය පැනවූ අතර ලබන බ‍්‍රහස්පතින්දා උදෑසන 6 දක්වා එය බලපැවැත්වෙනවා. අදාළ දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇඳිරි නීතිය 26 වන බ‍්‍රහස්පතින්දා උදෑසන 06 ට ඉවත් කර එදිනම දහවල් 12 ට යළි ඇඳිරි නීතිය පැනවෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේ.  

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්