නවතම පුවත්

ඇඳිරිනීතිය කඩකළ 15000ක් අත්අඩංගුවේ

අසංක

අසංක

ඇදිරි නීති කඩකිරීම් සම්බන්දයෙන් මේ මේ මොහොත වන විට පුද්ගලයින් 15000 කට වැඩි පිරිසක් පොලීස් අත්අඩංගුවට පත්ව තිබේ. වාහන ද 4000 කට ආසනන්න ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් මූලස්ථානය අද උදෑසන 6.00 නිකුත් කළ වාර්තාවේ සදහන් වන්නේ ඇදිරි නීතිය කඩ කිරීම් සම්බන්දයෙන් 14795 දෙනෙක් වාහන 3665 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවය.

ඇදිරි නීතිය පවතින අවස්තාවන් වලදී වැඩි වශයෙන් පිරිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ නිකරුණේ මහ මග සැරි සැරීම් සම්බන්ධයෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්