30ට වැඩි අයට හෙට සිට බූස්ටර් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට සිට කොළඹ නගරයේදී ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පැවසීය.

ඒ සඳහා සුදුසුකම් ලබන පුද්ගලයින් සඳහා කෙටි පණිවුඩයක් ඔවුන්ගේ ජංගම දුරකථනයට ලැබෙන බවද දැනුම්දෙයි.