BREAKING NEWSවීඩියෝ

Share now!

කෝටි 700යි කෝටි 700යි කියපු දියමන්තිය

කෝටි 700යි කෝටි 700යි කියපු දියමන්තිය

Posted by The Colombo Express on Tuesday, March 5, 2019

මාකදුරේ මධූෂ් විසින් මහගම ව්‍යාපාරිකයෙකුගෙන් කොල්ලකෑ රුපියල් කෝටි 700 දියමන්තිය පානදුර කෙසෙල්වත්තේ පිහිටි නිවසක සගවා තිබියදී සැකකරුවකු සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එහි වීඩියෝවක් නිකුත් කර ඇත.
ලක්ෂ 150ක මුදලුත් එහි තිබී සොයාගෙන ඇත්තේ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනි. ‌මේ ඒම මුදල් හා දියමන්තියේ වීඩියෝවකි.

දම්පත් රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment