නවතම පුවත්

කොරෝනා නීතියට නවසීලන්ත අගමැතිනියත් යටත් වෙයි

අසංක

අසංක

නවසීලන්තයේ ක්‍රියාත්මක කොරෝනා පාලන නීති රීති හේතුවෙන් එරට අග්‍රාමාත්‍යවරියටද ඊයේ දින කෝපි හලකට ඇතුල් වීමට අවසර ලැබී නොමැති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත .

එම මාධ්‍ය වාර්තාවන්ට අනුව , නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආදෙන් ඊයේ (16) ඇයගේ සහකරු සමඟ කෝපි හලකට ගොස් ඇත. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය එහි යන අවස්ථාවේදී ‘කායික දුරස්ථභාවයට’ අදාළ මාර්ගෝපදේශවලට අනුව ඊට යා හැකි උපරිම පිරිස එහි සිට ඇත. මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරිය සහ ඇගේ සහකරු නැවත හරවා යවා ඇත.

වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා තිබෙන සීමා හේතුවෙන් අවන්හල්, තේපැන්හල් ඉදිරියේ රැඳී සිටීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බව අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ඒකකය පසුව සඳහන් කර ඇත..‘‘මමත් අනෙක් හැමෝම වගේ මගේ අවස්ථාව එනතෙක් බලාගෙන හිටියා’’ යැයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබිණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්