නවතම පුවත්

මන්දමානසික දරුවකුට පහරදුන් පොලිස් නිලධාරීන් 3කට වැඩ තහනමක්

අසංක

අසංක

ඇදිරිනීතිය පනවා ඇති විට මුව ආවරණ නොමැතිව ගමන් ගත් මන්ද මානසික දරුවකුට අලුත්ගම අඹගහ හන්දියේදී සිදුවූ පොලිස් පහරදීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියමයෙන් විමර්ශනයක් අරඹා තිබේ.

ඒ අනුව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට විශේෂ රාජකාරි සඳහා අල්ගම පොලිසියට අනුයුක්ත කර සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.

පා පැදියකින් ගමන් කරමින් සිටි 16 හැවරිදි මන්ද මානසික ළමයෙකුට මෙලෙස පහර දී තිබුණි.

මෙම ළමයාට ළමයාට පහර දීම සිදු වන්නේ ඉකුත් 25 වැනිදාය. එම පහරදීම ආරක්ෂක කැමරාවල කැමරාවල සටහන්ව තිබුණු අතර එය සමාජ මාධ්‍ය ජාල වල ද හුවමාරු විය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්