නවතම පුවත්

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 4 ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට නව කොරෝනා වෛරසයට ගොදුරුව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 4ක ඉක්මවා තිබේ.

කොරෝනා තොරතුරු වාර්තා කරන worldometers වෙබ් අඩවිය අද (7දා) උදෑසන 08.00 වන විට එම අගය දක්වා සිටියේ 402,094 ක් ලෙසිනි.

එසේම ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 68.5ක් ඉක්මවා ඇති අතර,

එම අගය අද අලුයම දැක්වුණේ 6,974,721 ක් ලෙසිනි.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතව ලොව පුරා සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 30 ඉක්මවා ගොස් තිබේ.

එම අගය අද අලුයම දැක්වුණේ 3,411,281 ක් ලෙසිනි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්