නවතම පුවත්

35 වසකට පසු සෙංකඩගල වීථි සැරූ ජනරජ පෙරහර

අසංක

අසංක

වසර 35කට පසු, ශ්‍රී දළදා මාලිගාව විසින් පැවැත් වූ ජනරජ පෙරහැර අද(19) දින පස්වරුවේ මහනුවර වීදි සංචාරය කරනු ලැබීය.

ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපසින් ආරම්භ කළ පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය හා ඩී.එස් සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රය වෙත පැමිණියේය.

ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමක් මත 75 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් මෙම ජනරජ මෙවර පවත්වන ලද්දේ සිව්වැනි වතාවට ය.

මෙවර පැවැත්වූ ජනරජ පෙරහැරේ රාජ්‍ය ලාංඡනය රැගෙන යනු ලැබුවේ කැළණිරජමහා විහාරයේ කණ්ඩුල හස්ථිරාජයා විසිනී.

විචිත්‍රවත් උඩරට නර්තන හා වාදනයන්ගෙන් යුත් සංස්කෘතිකාංග රැසකින් ජනරජ පෙරහර විචිත්‍රවත් වූ අයුරුයි මේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්