නවතම පුවත්

ගෝඨාභය නව ගමනක කරුත් වේදීකාවේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල කා අතරත් කතාබහට ලක්වී තිබෙන්නේ එලඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වේය යන බලාපොරොත්තුවෙනි. ගෝඨාභය රාජපක්ෂ මහතා සැලකෙන්නේ බුදුදහම හා සංඝයාවන්සේලාගේ උපදෙස් අනුව නිරතුරු කටයුතු කරන නායකයෙක් ලෙසයි. පසුගියදා පැවති වැඩසටහනකදී ඔහු ප්‍රකාශ කලේ දරුවන් නිසිමග යැවීමට නම් අනිවාර්යෙන්ම දහම්පාසල් යැවිය යුතුබවයි. කෙසේ වෙතත් 2020 ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මහසංඝරත්නය සුවිශේෂි කාර්යයභාරයක් ඉටුකරන බවයි.

මේ අතරම The Colombo Express අපිට සුවිශේෂි ඡායාරූප කීපයක් ලැබුණා මෙහී සුවිශේෂත්වය වෙන්නේ ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් සිදුකල යුතු කාර්යය ගෝඨාභය රාජපක්ෂ මහතා ඉටුකිරිමයි.

හොරණ කනන්විල කන්දේ විහාරය, ඉදුරුව බණ්ඩාරිගොඩ ශ්‍රී සුනන්දාරාමය යන උභය විහාරාධිපති හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී ඉත්තෑපාන පුඤ්ඤසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳ උත්සවය ඒම විහාරස්ථථානයේදී පැවති අතර නායක පදවිය පිළිබඳ විජිනිපත පිළිගැන්වීම ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් අතින් සිදුවිය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්