නවතම පුවත්

පකිස්තාන කොටස් වෙළෙඳපොළ ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක්

අසංක

අසංක

පාකිස්ථානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළදපළ ගොඩනැගිල්ලට අද පෙරවරුවේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය .

ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රති ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් 04 දෙනා ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම ත්‍රස්තවාදීන් පිරිස මෝටර් කාර් රථයකින් පැමිණ ඇති අතර ඔවුන් ප්‍රහාරය සඳහා අත්බෝම්බ සහ රයිෆල් භාවිතා කොට ඇති බව එරට පොලිසිය සඳහන් කළේය ..

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී