BREAKING NEWSවිදෙස්

Share now!

පාකිස්ථානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළදපළ ගොඩනැගිල්ලට අද පෙරවරුවේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය .

ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රති ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් 04 දෙනා ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම ත්‍රස්තවාදීන් පිරිස මෝටර් කාර් රථයකින් පැමිණ ඇති අතර ඔවුන් ප්‍රහාරය සඳහා අත්බෝම්බ සහ රයිෆල් භාවිතා කොට ඇති බව එරට පොලිසිය සඳහන් කළේය ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment