නවතම පුවත්

අක්කරේපත්තුව රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගනිද්දී මාට්ටු

අසංක

අසංක

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එහි හදිසි අනතුරු ඒකකයේ සේවය කරමින් සිටී සෞඛ්‍ය සේවා සහායකයකු සායන අංශය වෙත මාරු කරදීමට රුපියල් 15,000 ක අල්ලස් මුදලක් ඉල්ලා සිටීම හේතුවෙනි.

ඉන් රුපියල් 10,000 ක මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී අක්කරපත්තුව රෝහල ඉදිරිපිට දී අල්ලස් නිලධාරින් විසින් රෝහල් සුළු සේවා පාලකවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්