නවතම පුවත්

රිෂාද්ගේ සොයුරාගෙන් පාස්කු කොමිසමට පැය 6ක ප්‍රකාශයක්

අසංක

අසංක

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසමේ විමර්ශන අංශය වෙත අද (28) ප්‍රකාශ ලබාදී තිබේ.

පැය 06 ක පමණ කාලයක් විමර්ශන අංශය ඔහුගෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබුණි.

ඔහු පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් සැකකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රදවා ගැනීමේ නියෝග මත සිටින අයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රියාජ් බදියුදීන් මහතා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රෙය් පිහිටි කොමිසන් සභාවේ විමර්ශන අංශය වෙත රැගෙන පැමිණියේ ය.

හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගෙන්ද කොමිසමේ විමර්ශන අංශය විසින් ප්‍රකාශ සටහන්කරගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්