නවතම පුවත්

පොහොට්ටු-අත සන්ධානයේ සාකච්ඡාවක් 21 වැනිදා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂයට එරෙහි පුළුල් බලවේගයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සකාච්ජා මාලාවේ දෙවැන්න ලබන 21 දින විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

දෙපාර්ශවයේම එකඟතාව සහිතව පොදු ප්‍රතිපත්ති මාලාවක් ගොඩනැගීම පිළිබඳව එම සාකච්ජා වටයේදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතව ඇත.

මෙම සාකච්ජාව සඳහා දෙපාර්ශවයේම ප්‍රබලයින් කිහිපදෙනෙකුම එක්වීමට නියමිටව ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කර සිටී

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි