නවතම පුවත්

බදුල්ලේ භූ චලනයක් – හානියක් නෑ

අසංක

අසංක

බදුල්ල දිස්ත්‍රික්කය තුළ අද පෙරවරුවේ රිච්ටර් මාපකයේ ඒකක 3.5ක භූ චලනයක් සිදුව තිබේ.

මෙමගින් කිසිදු ජීවිත හානි හෝ දේපළ හානි වාර්තා වී නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කොළඹට කිලෝමීටර් 220ක් දුරින් කිලෝමීටර් 10ක් ගැඹුරින් එය කම්පන කේන්ද්‍රය සහටන් වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්