නවතම පුවත්

මුත්තයියාගේ සියලු ක්‍රිකට් සම්මාන ‘මුරලි කෞතුකාගාරයට’

අසංක

අසංක

fලොව විශිෂ්තටම ක්‍රිකට් කඩුළු රකින්නකු ලෙස වාර්තාගතවී සිටින මුත්තයියා මුරලිදරන් සිය ක්‍රිකට් දිවියේ ලබාගත් සියලුම සම්මාන සුබ සාධක පදනමක් වෙත පිරිනැමීමට තීරණය කර තිබේ.

ඒ ‘මුරලි කෞතුකාගාරය’ තැනීම වෙනුවෙනි.

මුත්තයියාගේ වසර 19ක ක්‍රිකට් ජීවිතයේ ලද සම්මාන, ඡායාරූප එහිදී සංරක්ෂණය කර ප්‍රදර්ශනයට කටයුතු කෙරෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්