ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 31,231,209 ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 31,231,209 ක් බව worldometers.info වෙබ් අඩවිය අද උදෑසන වාර්තා කරනවා.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 965,063 ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 22,822,258 කට ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවත් worldometers.info වෙබ් අඩවිය පවසයි.