දිවයින පුරා ඇති ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස්කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.
ලබන 5 වැනිදා සිට 10 වැනිදා දක්වා එම සතිය ක්‍රියාත්මක වේ.
ඒ අනුව තැපැල් කාර්යාලවලට එම කසල ගෙනැවිත් භාර දිය හැකි බව අධිකාරිය සඳහන් කර සිටී.
අදාළ කසල විදේශයන්හීදි ප්‍රතිචක්‍රීයකරණයට සැලසුම් කර ඇති බවද අධිකාරිය සඳහන් කර සිටී.