නවතම පුවත්

ඉලෙක්ට්‍රොනික කසළ තැපැල් කාර්‍යාලයට බාරදෙන්න

අසංක

අසංක

දිවයින පුරා ඇති ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස්කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.

ලබන 5 වැනිදා සිට 10 වැනිදා දක්වා එම සතිය ක්‍රියාත්මක වේ.

ඒ අනුව තැපැල් කාර්යාලවලට එම කසල ගෙනැවිත් භාර දිය හැකි බව අධිකාරිය සඳහන් කර සිටී.

අදාළ කසල විදේශයන්හීදි ප්‍රතිචක්‍රීයකරණයට සැලසුම් කර ඇති බවද අධිකාරිය සඳහන් කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්