නවතම පුවත්

පාස්කු විමර්ශන පොලිස් නිලධාරියකුට කොරෝනා – ඒකකයම නිරෝධායනයට

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පොලිස් ඒකකයේ කොස්තාපල්වරයෙකුට covid-19 ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් එම විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පනස් දෙනෙකුට අධික පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායනයට යොමු කර ඇත.

ඉහත පොලිස් කොස්තාපල්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන ඒකකයේ සේවය කරන අයෙකි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි