නවතම පුවත්

පොලීසියට ඉල්ලූ PCR පරීක්ෂණ දෙන්න බෑ කියයි – ආසාදිත නිලධාරීන් 283 තෙක් ඉහළට

අසංක

අසංක

ශ්‍රී ලංකා පොලිස් සේවයේ බස්නාහිර පලාත තුල රාජකාරි නිරත පොලිස් නිලධාරින් සියලු දෙනා PCR පරීක්ෂාවට ලක් කරන ලෙස පොලිසිය විසින් සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක් කර ඇතත් එය ප්‍රතික්ෂේප වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ එවැනි විශාල ධාරිතාවක් මේ අවස්ථාවේදී පරීක්ෂා කිරීමට හැකියාවක් නොමැති බවට සෞඛ්‍ය අංශ විසින් දැන්වීම නිසාය.

අද පස්වරුව වන විට කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 283ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්