නවතම පුවත්

වැලිකඩ කාන්තා රැඳවියන් ගිරිඋල්ලට

අසංක

අසංක

වැලිකඩ බන්ධනාගාරයේ සිටින 400කට අධික සියලුම කාන්තා රැඳවියන් ගිරිඋල්ල බන්ධනාගාරය වෙත යැවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට ලක් වූ සිරකරුවන් හිස්වන කාන්තා අංශයට මාරු කරනු ඇත.

සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොව්ඩ්-19 වයිරසය තවදුරටත් බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වීම අවම කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්