නවතම පුවත්

පුතා විසින් OIC හප්පා මැරූ පොලිස් ලොක්කාගේ දුවත් කාර් සේල් එකක් කුඩුකරයි

අසංක

අසංක

කොළඹ -07 නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට පිහිටි නන්දා මෝටර්ස් රථවාහන ප්‍රදර්ශනාගාරයට ඊයේ සවස කඩාවැදී රුපියල් කෝටි 6කට අධික අලාභයක් කළ සුඛෝපබෝගී ජීප් රථය පදවා ඇත්තේ නුගේගොඩ ප්‍රදේශය බාරව සිටින පොලිස් අධිකාරිවරයාගේ දුව බවට හෙළිවී තිබේ.

පසුගිය වසරේදී ගාලු පාරේ දී යතුරු පැදියක ගමන් ගනිමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරුමුවට පත්කරමින් ඩිෆෙන්ඩර් ජීප් රථය පැදවූ තරුණයාද මෙම පොලිස් නිලධාරියාගේ පුත්‍රයා වන අතර එහි නඩු කටයුත්තක් තවම විභාග වෙමින් පවතී.

පොලිස්පති අධිකාරීවරයාගේ දියණිය විසින් පැදවූ සුපිරි ජිප් රථය කඩාවැදීම නිසා එම ප්‍රදර්ශනාගාරයට සහ එහි විකිනීමට තබා තිබූ රථවාහනවලට බරපතල හානි සිදුව ඇත.

ඇයට රියදුරු බලපත්‍රයක් පවා නොමැති බව සිදු කෙරුණු මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

නන්දා මෝටර්ස් ආයතනයේ වාහනවලට මෙලෙස බරපතළ හානි සිදුව ඇත.

මෙම තරුණිය රිය පදවන විට මත්ද්‍රව්‍ය ගෙන සිටියේද යන්න පිළිබඳවද පරීක්ෂණවලට යොමු කොට ඇත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්