බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් මේ මස 23 වැනි දා ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
කෙසේ වෙතත් මෙලෙස පාසල් ආරම්භ කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.