නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙක්
පාසල් සිසුවකුට වෙඩි තියලා
* සිසුවා රෝහලේ – දොස්තර රිමාන්ඩ්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මහරගම ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩාංගනයේ දී පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබූ අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඊයේ (23) දිනයේ දී සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිසුන් පිරිසක් ඊයේ (22) පස්වරුවේ  එම ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිට ඇත. එහිදී පන්දුව යාබද නිවසකට වැටී තිබේ.
ඉන් කුපිත වූ නිවෙස්හිමි වෛද්‍යවරයා හා සිසුන් අතර බහින් බස්වීමක් දුරදිගගොස් තිබේ.
එහිදී වායු රයිෆලයකින් සිසුන් වෙත  වෛද්‍යවරයා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.
එහිදී තුවාල ලැබූ 17 හැවිරිදි සිසුවෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්