නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රාජ්‍යය අමාත්‍යවරයා ට විරෝධය පලකරමින් වනජීවී නිලධාරීන් අද සිට වැඩ වර්ජනයක

උමංග බණ්ඩාර

වනජිවි නිලධාරින්ට තර්ජනය කරමින් පොලෙන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුල් කිරීමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවී නිලධාරින්ට බලපැම් කර තර්ජනය කිරිමට විරෝධය දක්වමින් අද (27දා) දින දිවයින පුරා වනජිවි නිලධාරින් සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා අවධාරණය කරයි.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (26දා) කරුණාතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේ වනජීවී රාජ්‍යය අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා අඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වන ජීවී නිලධාරීන්ට බල කිරීම සහ දෙපාර්තුමේන්තු බලධාරින් හෙළා දැකිමට විරුද්ධව එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමය සහ වනජිවි එකමුතුව විසින් එක් දින සංඛේතාත්මක වෘත්තිය ක්‍රියා මාර්ගයකට පැමිණි බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්