නවතම පුවත්

වනාතමුල්ලේ කොටස් විවෘත කළත් තවමත් අවදානම්

අසංක

අසංක

වනාතමුල්ල ප්‍රදේශයේ ඇතැම් ස්ථාන හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කළ ද තවදුරටත් එහි කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබේ.

ඒ අනුව නිදහස් කර තිබූ වනාතමුල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ ඊයෙ covid-19 වෛරසය ආසාදිතයින් 58 දෙනෙකු හමු වී ඇත.

වනාතමුල්ල ප්‍රදේශය තුළ පිහිටි දින 50ක් තිස්සේ හුදකලා කර තිබූ හල්ගහකූඹුර පොලිස් වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.

නමුත් එම ප්‍රදේශවාසීන්ට තම පොලිස් වසමෙන් ඉවතට ගමන් කිරීමට නොහැකි වී ඇත්තේ අවට ප්‍රදේශය හුදෙකලා කර තිබීම නිසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්