නවතම පුවත්

මෙරට අපරාධකරුවන් තිදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට

අසංක

අසංක

ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන ලද රතු නිවේදනයකට අනුව ඉන්ටපෝල් සහ ඉන්දියානු පොලිසිය විසින් පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ කිඹුලාඇල ගුණා නමැත්තා සහ ඔහුගේ පුතා, අතිදක්ශ වෙඩික්කරුවකු වූ බුම්බා යන අයවත් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

මීට අමතරව ඉදිරියේ දී ද විදේශවල සිටින පාතාල සහ මත්ද්‍රව්‍ය කටයුතු සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කියා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්