නවතම පුවත්

රාජකාරිය කර දේශපාලකයන්ගේ ගැරහුමට ලක්වූ ASP එරික් මීගමුවට!

අසංක

අසංක

තමා රාජකාරි කළ ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ උදහසට ලක් ව පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලද වෙන්නප්පුව සහ දංකොටුව භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට මීගමුවට ස්ථාන මාරුවක් ලබා දීමට යෝජනා වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි පවසයි.

නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් හේතුකොටගෙන ඔහු මෙලෙස ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ උදහසට ලක්ව තිබුණි. පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳව කළ සලකා බැලීමකට අනුව මීගමුව භාරව පත්කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේද අනුමැතිය ද මීට හිමිව තිබේ.

මීගමුව ප්‍රදේශයේ දේශපාලනඥයන්ද මෙම නිලධාරියා මීගමුව භාරව පත් කිරීම සම්බන්ධයෙන් සතුට පළ කර තිබීම විශේෂත්වයකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්