5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ එහි නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

05 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපලවලට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු පහත දැක්වේ.
