නවතම පුවත්

5000 දීමනාව රජය ලක්ෂ 17කට ගෙවලා

අසංක

අසංක

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ මෙරට දාහත්ලක්ෂ හතළිස් අට දහස් විසි දෙනෙකුට රුපියල් 5000 දීමනාව ගෙවා අවසන් බව සමෘද්ධී සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා රුපියල් මිලියන 8015 කට අධික මුදලක් වැය කළ බවද දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .

සමෘද්ධීලාභීන් සහ අඩු ආදායම්ලාභි පවුල් විසි පන් ලක්ෂ විස් පන්දහස් පන්සිය විසිඅටක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 12,627 ක්.වේ

ඊට අමතරව සහන ලැබිය යුතු බවට හඳුනා ගත් තව ත් පුද්ගලයින් පිරිසක් සඳහා රුපියල් ලක්ෂ 05 කට අධික මුදලක් ගෙවා අවසන් කර ඇත.

රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා අභියචනා රැසක් ලැබෙමින් ඇතැයිද දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්