නවතම පුවත්

උසාවියේ තිබූ පිලිකාකාරක පොල් තෙල් බවුසර් යලි රේගුවට දුන්නේ පොලිස් ලොක්කෙක්

අසංක

අසංක

අධිකරණයට ඉදිරිපත් කර තිබූ ආන්දෝලනයකට තුඩු දුන් පිලිකාකාරක පොල් තෙල් බවුසර් දෙක යළි රේගුව භාරයට පත්කර ඇත්තේ පොලිස් නීති අංශයේ ඉහළ නිලධාරියකු විසින් දන්කොටුව පොලිසියට ලබාදුන් නියෝගයකට අනුව බව හෙළිවෙයි.

එම අධිකරණ භාරයේ තිබූ පිළිකාකාරක පොල් තෙල් බවුසර් දෙක සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මේ වන විට වනවිට පොලිස්පතිවරයාට මාරවිල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග කර තිබේ.

අධිකරණය විසින් මේ රේගුවට භාරදීමට අවශ්‍යතාවයක් තිබුණේ නම් අධිකරණයට බාර දුන්නේ ඇයි දැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැඩිව පොලිසියෙන් ප්‍රශ්න කර තිබේ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම පොල් තෙල් බවුසර් රේගු භාරයේ තිබූ ඒවා බවත් එතනින් කෙසේ හෝ මේවා පන්නා ඇති බැවින් රේගුවට ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් යළිත් මෙම බවුසර රේගුවට භාරදීමේ ඇති පලක් තිබේදැයි යනුවෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්