නවතම පුවත්

තුන්වන තරගයේ ජය ශ්‍රී ලංකාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 97කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.

ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 189 ක් පමණයි. දුෂ්මන්ත චමීර කඩුලු 5ක් දවා ගත්තේය.

පළමු තරග දෙක බංග්ලාදේශය ජය ගැනීමත් සමඟ තරගාවලිය 2 ට 1 ක් ලෙස බංග්ලාදේශය ජය ගැනීමට සමත් විය..

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්