නවතම පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් CID අත්අඩංගුවට

අසංක

අසංක

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ සිද්ධියට අදාළව එහි කපිතාන්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ

ඔහු අද දින කොළඹ මහාධිකරණ අංක එක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් කපිතන්වරයා රුසියානු ජාතිකයෙක් වන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මහාධිකරණ අංක එක වෙත ඉදිරිපත් කරනු ලබන්නේ විශේෂයෙන්ම මහ මුහුදේ දී සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු විභාග බවත් එහි අනන්‍ය බලය පැවරී ඇත්තේ කොළඹ මහාධිකරණය වෙත බවත් නියෝජ්‍ය පොලිස්පති වරයා අවධාරණය කරයි .

තවදුරටත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්