නවතම පුවත්

සාපෙළ විභාගය කල් යයි

අසංක

අසංක

මෙම වසරට අදාලව පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරියේදී පැවැත්වීමට තීරණය වී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද සදහන් කරනු ලැබුවේ පෙබරවාරි 21 වෙනිදා සිට මාර්තු 03 දක්වා කාලය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වන බවයි.

මෙයට පෙර සැළසුම්කර තිබුණේ විභාගය ජනවාර් මාසයේදී පැවැත්වීමටය. 2020 වසරට අදාල සාමාන්‍ය පෙළ ප්‍රතිඵලද තවම නිකුත් කර නැත. ඊට මුල්වී ඇත්තේ කොවිඩ් අවධානම හේතුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් පැවැත්වීමට නොහැකි වීම හේතුවෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්