නවතම පුවත්

විදෙස් බුද්ධි සේවා 6ක් ලංකාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මේ වනවිට රටවල් 6කට අයත් විශේෂඥ පොලිස් කණ්ඩායම් සහ ඉන්ටර්පෝල් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන පරීක්ෂණවලට සහාය වෙමින් සිටින බව සඳහන් වෙයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ්, ඇමෙරිකා එක්සත් ජනපදයේ FBI, නවසීලන්ත පොලීසිය, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය, ඩෙන්මාර්ක පොලීසිය, නෙදර්ලන්ත පොලීසිය සහ ඉන්ටර්පෝල් යන ආයතන මෙසේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවයි. මේ අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසා තිබුණු පරිදි මේ වනවිට අමෙරිකානු FBI ආයතනයට අමතරව, එක්සත් ජනපද ඉන්දු – ශාන්තිකර බලගණයේ විශේෂඥ කණ්ඩායමක්ද මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටියි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්