නවතම පුවත්

අදානි ජනපති සහ අගමැති හමුවෙයි – ඉදිරි අරමුණු ගැනත් සාකච්ඡා

අසංක

අසංක

කොළඹ බටහිර පර්යන්තය පමණක් නොව මෙරට යටිතල පහසුකම් හවුල්කාරිත්වයන් පිළිබඳ ඉදිරියේදී අදානි සමූහය විසින් සොයාබලන බව දානි සමූහයේ ප්‍රධානී, ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි පවසයි.

කොළඹ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට පෞද්ගලික පාර්ශ්වකරුවන්ගෙන් අයෙක් වන අදානි සමූහයේ ප්‍රධානී, ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි ජනපති හා අගමැති හමුවී සාකච්ඡා කොට ඇති අතර ඒ පිළිබඳ ඔහු මෙසේ අදහස් දක්වා තිබුණි.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ලැබීම භාග්‍යයක්. කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අමතරව, අදානි සමූහය, ශ්‍රී ලංකාවේ අනෙකුත් යටිතල පහසුකම් හවුල්කාරිත්වයන් පිළිබඳව ද ගවේෂණය කරනවා. ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ ශක්තිමත් බැඳීම් ශතවර්ෂ ගණනාවක් පැරණියි. ඉන්දියාවත් ශ්‍රී ලංකාවක් නැංගුරම් ලා තිබෙන්නේ ‍ඒ් ඓතිහාසික සබඳතාවලින්.” යැයි ද ගෞතම් අදානි සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්