නවතම පුවත්

බොලිවුඩය ජයගත් “අපේ දෙන්නාගේ” අලුත්ම නැටුම , සමාජ මාධ්‍ය කළඹයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික කළා ශිල්පිනියන් දෙදෙනෙකු වන යොහානි ද සිල්වා හා ජැක්ලින් ෆර්නැන්ඩස් එක්ව කල නර්තනයක් අඩංගු කුඩා වීඩියෝවක් , මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ඉහල ප්‍රතිචාර ලබමින් ,  වේගයෙන් පැතිරයමින් ඇත .

මෙම වීඩියෝව මුලින්ම ජැකලින් , තම ඉන්ස්ටග්රෑම් ගිණුමේ පලකර තිබු අතර මේ වනවිට ඊට ඉන්දීය රසික රසිකාවියන්ගෙන් උණුසුම්  ප්‍රතිචාරයක් ලැබී ඇති බවද වාර්තාවේ .,

එහිදී ඇය යොහානිව අගයමින් සටහනක්ද පළ කරමින් මෙසේ සඳහන් කර ඇත

When in Sri Lanka do #manikemagehithe with @yohanimusic if you are lucky enough to get hold of her 🤪 මා හිත ලගම දැවටෙනා හුරු පෙමක පැටලෙනා
රුවනාරි මනහාරී සුකුමාලි නුබ තමා!!!
This song is love !!! Kudos @yohanimusic @chamath_sangeeth and @satheeshan_official ❤️🤪 @shaziasamji and @piyush_bhagat I love the hook step!! ❤️❤️ kandyan sari by @todos_clothing 🎥 @dilanjan.s

එම වීඩියෝව මෙතනින් බලන්න 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්