නවතම පුවත්

හෙට පෞද්ගලික බස් ධාවනය සීමා වෙයි

අසංක

අසංක

ඉන්ධන හිඟය හේතුවෙන් හෙට (28) සිට බස් රථ ධාවනය සීමා කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ අත්‍යාවශ්‍ය වේලාවන්ට ප්‍රමුඛත්වය දෙමින් සංශෝධිත කාලසටහනක් මේ වන විටත් අදාළ බලධාරීන් වෙත භාරදී ඇති බවයි.

“අපේ සාමාන්‍ය බස් රථවලට ප්‍රමාණවත් ඩීසල් නැහැ. සමහර ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නැහැ. IOC එක මිල වැඩි කරලා. ඒ නිසා ඒවායින් ඉන්ධන ලබාගන්න බැහැ. මේ නිසා ගමන් වාර ප්‍රමාණය අඩු කිරීමටත් කාර්යාල වේලාවන් තුළ බස් රථ ධාවනයට ප්‍රමුඛත්වය ලබා දීමටත් ඇතැම් ගමන් අවලංගු කිරීමටත් අපි තීරණය කර තිබෙනවා.”

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.) සඳහන් කළේ ඉන්ධන හිඟය ලංගම බස් රථ ධාවනයට බලනොපාන බවයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි