නවතම පුවත්

“රට වනසපු හොරු වළල්ල-තොග පිටින් හෙළිදරව්ව”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට දේශපාලනඥයින් හා ඔවුන්ට සම්බන්ධ පිරිස් සිදුකළ මහා පරිමාණ මූල්‍ය වංචා ජාත්‍යන්තර අධිකරණවලදී පවා ඔප්පුවෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

මෙරට ප්‍රබලතම දේශපාලනඥයින්ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දක්වා සිදුකළ බරපතල වංචා දූෂණ සහිත ලිපිලේඛන විශාල ප්‍රමාණයක් රටට හෙළි කිරීම සඳහා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. එම මාධ්‍ය හමුව නම් කර තිබුණේ “රට වනසපු හොරු වළල්ල – තොග පිටින් හෙළිදරව්ව” ලෙසයි.

එම සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින් .

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්