ශ්‍රී ලංකාවේ දේශපාලකයින් කිසිවෙකු ඉන්දියාවට පලා ගොස් නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලනඥයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මේ වනවිට ඉන්දියාවට පලාගොස් ඇති බවට , පලවන මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටී .

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ , මෙවැනි ව්‍යාජ හා පදනම් විරහිත වාර්තා ,තරයේ ප්‍රතික්‍ෂේප කරන බවයි .