BREAKING NEWS


Share now!

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට දරණ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම වාරණ නියෝගය ලබන 20 වෙනිදා දක්වා බලපැවැත්වෙනු ඇත.