නවතම පුවත්

රුසියානු ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධියේ පිස්කල්ගේ වැඩ තහනම්

අසංක

අසංක

කටුනායක ගුවන් තොටුපොළට ආ රුසියානු ‘‘එරෝෆ්ලොට්‘‘ ගුවන් සමාගමට අයත් ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධියට අදලව කොළඹ වාණිජ මහාධිකරණ පිස්කල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යාසථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ පවසන්නේ අදාල ගුවන් යානය රඳවා තබා ගැනීමේ සිදුවීමට අදාලව කොළඹ වාණීජ මහාධිකරණය මඟින් නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාවේ යෙදවීමේදී අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස යොදාගෙන ඇති බවට පිස්කල් නිලධාරියාට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්