නවතම පුවත්

රජයේ සේවකයින් සඳුදා සිට ‘ඔන්ලයින්ද?’- නවතම චක්‍රලේඛය මෙන්න .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ උද්ගතව ඇති ඉන්ධන ගැටලුව ඇතුළු මුලික කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවකයින් ලබන සඳුදා (20) සිට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය නැවත ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා ‍අමාත්‍යාංශය විසින් ඊට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්